ඉරාන නෞකාවට ගාල්ල වරායට එන්න අවසර ප්‍රමාද වීම ගැන ප්‍රශ්න

ගාල්ල වරායට එන්න අපේ ආණ්ඩුවෙන් අවසර ඉල්ලලා පැය එකොළහක් නැව නවත්තන් හිටියා.

නමුත් ආණ්ඩුව පැය එකොළහක් තිස්සේ මේකට උත්තරයක් දුන්නේ නෑ.

Go with more possibilities.

GWM. Go with more.

කථානායකතුමනි විශේෂයෙන්ම මේ කිව්වා වගේම ඉන්දියාවේ යුද අභ්‍යාසයක් තිබුණා.

ඒකට රටවල් හැත්ත හතරක් සහභාගි වෙලා තිබෙනවා.

අපේ ලංකාවේ තිබෙන නන්දමිත්‍ර නාවික මේ නැවත් මේ යුද අභ්‍යාසයට සහභාගි වුණා.

ඒ වගේම නැව් හතලිස් දෙකක් සහභාගි වෙලා තියෙනවා.

ආසියානා විසි නමයක් සහභාගි වෙලා තිබෙනවා මේ යුද අභ්‍යාසයට.

එතකොට මේ යුද අභ්‍යාසය ඉවර වෙලා මේ නැව නැවත ඉරානයට පිටත් වෙන්න ආවා,

ඉන්දියාවේ දැනුම් දීමත් එක්ක.

නමුත් අපි දන්නවා ගල්ෆ් කලාපයේ තිබෙන යුද නැව් එක්ක ඇමරිකන් යුද නැව් තිබෙනවා ගල්ෆ් කලාපයේ,

ඒ ඉරානයට යන්න බෑ මේ නැවට.

ඒ යන්න බැරි හින්දා තමයි ඒගොල්ලෝ නැව හරෝගෙන ගාල්ල වරායට නාවික සැතපුම් හතලිහක වගේ දුර ප්‍රමාණයක

නැව පැය එකොළහක් තියාගෙන හිටියා.

ඒගොල්ලෝ ලංකා ආණ්ඩුවෙන් අවසර ඉල්ලුවා ඒ නැව ගාල්ල වරායට එන්න.

මොකද මේ යන ගමන් නෙමෙයි ගැහුවේ. නැව තිබුණේ මුහුද මැද නවත්තගෙන.

මොකද ඒගොල්ලන්ට යන්න බෑ ඉරානයට.

මොකද ඉරානයට යන්න බැරි ඒ ඉරානය අවට මුහුදේ අවසාන කරන්න...

කථානායකතුමා... අවසාන කරන්න.

ඒ යන්න බැරි මොකද ඒ ඒ කලාපයේම යුද්ධය යන හින්දා මේ නැවට යන්න බෑ.

ඒ හින්දා ඒගොල්ලෝ එතන ගාල්ලේ වරායට එන්න අපේ ආණ්ඩුවෙන් අවසර ඉල්ලලා

පැය එකොළහක් නැව නවත්තන් හිටියා.

නමුත් ආණ්ඩුව පැය එකොළහක් තිස්සේ මේකට උත්තරයක් දුන්නේ නෑ.

ඒ පැය එකොළහක් කාලයක් ගියාට පස්සේ තමයි කොහොම හරි මේක මේ මේ තොරතුර

ඇමරිකන් හමුදාවට මේ තොරතුර ගියා.

ඒ තොරතුර ගියාට පස්සේ තමයි ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ සබ්මැරීන් එක මේ අවට තිබුණේ නෑ.

සබ්මැරීන් එක තිබුණේ ගල්ෆ් කලාපයේ.

ඒ ගල්ෆ් කලාපයේ ඉඳන් මෙතනට ආවා මේකට පහර දෙන්න.

ගරු මන්ත්‍රීතුමා අවසන් කරන්න.

ඒ හින්දා මම අහන්න කැමතියි ඇමතිතුමාගෙන් ඇයි මේ පැය එකොළහක් තිස්සේ

මේ නැව නවත්තගෙන ඉන්න ඉඩ දුන්නේ?

ජාත්‍යන්තර නීතිය අනුව අපි ඉන්දියාවත් එක්ක ඉන්දිරා ගාන්ධි මැතිනියත් එක්ක අත්සන් කරපු

ඉන්දියානු සාගරය සාම කලාපයක් එක්ක කියන ඒ ගිවිසුම් රාශියක් තිබෙනවා.

මෙතන විපක්ෂ නායකතුමාත් කිව්වා අපේ දයාසිරි මන්ත්‍රීතුමාත් කිව්වා.

එහෙම ජාත්‍යන්තර ප්‍රඥප්ති වලට අපි අත්සන් කරලා තිබිද්දී

ඇයි ඒ වරායට ගාල්ල වරායට ඉඩ එන්න නොදුන්නේ?

The BAIC BJ30. Hybrid SUV. From David Pieris Automobiles.

End of transcript · 332 words

iPhone app Translate videos on your iPhone Paste a TikTok, Instagram or X link, add subtitles in your language and save the video to Photos.

Read any video in your language

Paste a link from X, TikTok, YouTube or Instagram. You get a page like this one.

© 2026 TranslateMom Transcripts Sources Pricing Legal