Sri Lanka Cricket Fans Criticize Team After Disappointing Match
They don’t need anything else, they need guts. Right?
Show some guts, go to the field and work the paddies.
They can’t hit wickets. They’ll hit against Afghanistan, the Netherlands, Ireland,
they’ll hit against them.
This team is just getting humiliated. Huh? What is this? There are much better…
people with better skills than this in this country. They have nothing, right?
What do they have? What they really need to be given is honesty and guts.
It would be better if the guys from our village went, man.
If the people from around our homes went, it would be better than this.
It’s a shame, man, we came from far away and this is what they did. Cursed…
instead of watching their match, it would be better if we got to bat, man.
Very disappointed, very disappointed. Very sad, very sad. We thought…
they should have batted first. I don't know. It’s a shame,
again we spent money and came. It’s a shame, this match. They just gave it away.
They couldn’t play properly. The guys didn’t play well.
It hurts, but it is what it is. We will watch next time.
We will come to watch the next match hoping they will be able to win.
Thank you very much, Sri Lanka Cricket,
for letting us watch a match like this.
There is one thing I really need to say.
I think we play cricket as a hobby.
I have heard that people who have a hobby, when they do that hobby…
… once the hobby becomes their job, they do it well.
But the hobby we do is these guys’ profession.
These guys are not doing their profession properly.
Why are they not doing their profession properly?
These people come to the ground with a ticket that costs fifteen thousand,
ten thousand rupees… Do your profession properly. Enjoy Coke,
savor life.
End of transcript · 313 words · machine translated
Original transcript (Sinhala)
මුන්ට දෙන්න ඕන මොනවත් නෙමෙයි උදලු. හරිද? උදලු ගහලා කුඹුරු වලට ගිහිල්ලා කුඹුරු කොටන්න. විකට් ගහන්න බෑ. ගහයි ඇෆ්ගනිස්ථානෙට, නෙදර්ලන්තෙට, අයර්ලන්තෙට, උන්ට නම් ගහයි. මේ ටීම් එකට පච වෙනවනේ නිකන්. ඈ? මොක්කුද? මේ ටීම් එකට පච වෙනවනේ නිකන්. ඈ? මොක්කුද? ඊට වැඩිය හොඳයි... හොඳ හයිය හත්තිය තියෙන එවුන් ඉන්නවා එහෙම මේ රටේ.
මුන්ට නෑනේ මොනවත්. මුන්ට දෙන්නේ මොනවද? මුන්ට දෙන්න ඕන අවංකවම උදලු ඈ. ඊට වැඩිය හොඳයි අපේ ගමේ එවුන් ගියා නම් මචං. අපේ ගෙවල් පැත්තේ එවුන් ගියා නම් ඔයිට වැඩිය හොඳයි. අපරාදේ මචං අපි දුර ඉඳන් ඇවිල්ලා මෙයා කරේ. කාලකණ්ණි... මුන්ගේ මැච් බලනවට වැඩිය හොඳයි අපිට ගහන්න ඕන බං. Very disappointed, very disappointed. We thought... they should have batted first. I don't know.
අපරාදේ ආයේ සල්ලිත් වියදම් කරගෙන ආවා අපරාදේ මැච් එක. දුන්නා. හරියට ප්ලේ කරන්න බැරි වුණා කට්ටිය හොඳට ප්ලේ කරේ නෑ. දුකයි ඒකට, අවුලක් නෑ ඉතින්. ඊළඟ සැරේ බලනවා. ඊළඟ මැච් එකක් බලන්න එනවා දිනන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන. Thank you very much Sri Lanka Cricket අපිට මේ වගේ මැච් එකක් බලන්න දුන්නට.
එක දෙයක් යන්තම් කියන්න ඕන. මං හිතන්නේ අපි ක්රිකට් ගහන්නේ හොබි එකක් විදිහට. මං අහලා තියෙනවා හොබි එකක් කරන මිනිස්සු, ඒ හොබි එක කරනවා කියලා... හොබි එක ජොබ් එක වුණාම හොඳට කරනවා කියලා. හැබැයි අපි කරන හොබි එක, මේගොල්ලන්ගේ ප්රොෆෙෂන් එක. මේගොල්ලො ප්රොෆෙෂන් එක හරියට කරන්නේ නෑ. ප්රොෆෙෂන් එක හරියට කරන්න මොකද හම්බකරනවා.
මේ මිනිස්සු ග්රවුන්ඩ් එකට එන්නේ රුපියල් පන්දාහක, දාහක ටිකට් එකක් අරගෙන ග්රවුන්ඩ් එකට ඇවිල්ලා... ප්රොෆෙෂන් එක හරියට කරපන්.