ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩා විලාසය ගැන ප්‍රේක්ෂක විවේචන

මුන්ට දෙන්න ඕන මොනවත් නෙමෙයි උදලු. හරිද? උදලු ගහලා කුඹුරු වලට ගිහිල්ලා කුඹුරු කොටන්න.

විකට් ගහන්න බෑ. ගහයි ඇෆ්ගනිස්ථානෙට, නෙදර්ලන්තෙට, අයර්ලන්තෙට, උන්ට නම් ගහයි.

මේ ටීම් එකට පච වෙනවනේ නිකන්. ඈ? මොක්කුද?

ඊට වැඩිය හොඳයි... හොඳ හයිය හත්තිය තියෙන එවුන් ඉන්නවා එහෙම මේ රටේ.

මුන්ට නෑනේ මොනවත්. මුන්ට දෙන්නේ මොනවද? මුන්ට දෙන්න ඕන අවංකවම උදලු ඈ.

ඊට වැඩිය හොඳයි අපේ ගමේ එවුන් ගියා නම් මචං. අපේ ගෙවල් පැත්තේ එවුන් ගියා නම් ඔයිට වැඩිය හොඳයි.

අපරාදේ මචං අපි දුර ඉඳන් ඇවිල්ලා මෙයා කරේ. කාලකණ්ණි... මුන්ගේ මැච් බලනවට වැඩිය හොඳයි අපිට ගහන්න ඕන බං.

Very disappointed, very disappointed.

Very sad, very sad.

We thought... they should have batted first. I don't know.

අපරාදේ ආයේ සල්ලිත් වියදම් කරගෙන ආවා අපරාදේ මැච් එක. දුන්නා.

හරියට ප්ලේ කරන්න බැරි වුණා කට්ටිය හොඳට ප්ලේ කරේ නෑ.

දුකයි ඒකට, අවුලක් නෑ ඉතින්. ඊළඟ සැරේ බලනවා.

ඊළඟ මැච් එකක් බලන්න එනවා දිනන්න පුළුවන් වෙයි කියලා හිතාගෙන.

Thank you very much Sri Lanka Cricket අපිට මේ වගේ මැච් එකක් බලන්න දුන්නට.

එක දෙයක් යන්තම් කියන්න ඕන. මං හිතන්නේ අපි ක්‍රිකට් ගහන්නේ හොබි එකක් විදිහට.

මං අහලා තියෙනවා හොබි එකක් කරන මිනිස්සු, ඒ හොබි එක කරනවා කියලා...

හොබි එක ජොබ් එක වුණාම හොඳට කරනවා කියලා.

හැබැයි අපි කරන හොබි එක, මේගොල්ලන්ගේ ප්‍රොෆෙෂන් එක. මේගොල්ලො ප්‍රොෆෙෂන් එක හරියට කරන්නේ නෑ.

ප්‍රොෆෙෂන් එක හරියට කරන්න මොකද හම්බකරනවා.

මේ මිනිස්සු ග්‍රවුන්ඩ් එකට එන්නේ රුපියල් පන්දාහක, දාහක ටිකට් එකක් අරගෙන ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා...

ප්‍රොෆෙෂන් එක හරියට කරපන්.

Coke විඳින්න, ජීවිතේ රැඳෙන්න.

End of transcript · 237 words

iPhone app Translate videos on your iPhone Paste a TikTok, Instagram or X link, add subtitles in your language and save the video to Photos.

Read any video in your language

Paste a link from X, TikTok, YouTube or Instagram. You get a page like this one.

© 2026 TranslateMom Transcripts Sources Pricing Legal